07 July 2011

ලක් ඉතිහාසය

         ලක් ඉතිහාසය සෙවිය උත්තෙ අපමය.දෑනටම අප බෙහෙවින්
පාමාය.අපගෙ ඉතිහසය දෑනටම වෑලලි ගොස් හා වෑලලි යමින්
තිබේ.අපගෙ මනස පාසලේ විභාගය පදනම් කරගත් කටපාඩම් ඉතිහස
පොතට හා ඉන්දිය බමුණු මතයට හිරවි හමාරය.
         අපට අපගෙ ඉතිහාසය සෙවිමට කාලයක් තිබුනෙ නෑත.මන්ද පර
සුද්දාගේන් හා එල්.ටි.ටි.ඊ යෙන් අපට තිබු බලපෑම් හා යුද්ධ වලනම්
අඩුවක් නොවිය.දෑන් අප නිදහස්ය.දෑන් අප නිවහල් ජාතියක් වි ඈත.අපට 
අපගෙ නිවෑරදි ඉතිහසය සෙවිමට දෑන් කාළය එලබි ඈත.එහෙත් මා 
දන්නා තරමට දෑනුදු සිතල යුද්දයක් පවති.එ අර්ථික යුද්ධය වේ.මා අතුලු 
අප සෑවොම මුදල් පසුපස හබායයි.මන්ද අප ජිවිත සටනක යෙදි සිටින 
බෑවිනි.අප මේ මුදල් පසුපස හාබා යන කාලයෙන් අපගේ නිවෑරදි 
ඉතිහසය සෙවිමට කුඩා හො කාලයක් වෙන්කල හෑකිනම් එ ජාතියට 
කරන සෙවයකි.මන්ද ඉතිහාසයකින් තොර වර්තමානයක් හා අනාගතයක් 
කිසිදු ජාතියක් හාට තිබිය නොහෑක.එසෙ ඈත්නම් එ ජාතියට පෑවෑත්මක් 
නෑත.අප වෑරදි ඉතිහාසයක සිරවි සිටින බෑවින් එය නිවෑරදි 
කලයුතුය.මෙය කලයුත්තෙ ඔබමය.මන්ද එදා මෙන් අද ද තම වාසිය 
උදෙස ජාතිය පාවාදෙන්නන් සිටි.අපගේ පෑරණි තාක්ෂනය මුදලට ගිජු 
පාවාදෙන්නන් පිට රටට විකුණන කාලයකි මේ.ඔවුනට ඉතිහාසයක් උවමනා 
නෑත.තම මව විකුනා හො මුදල් ලෑබෙනම් එපමනයි.එම නිසා ඉතිහාසය 
සෙවිය යුත්තෙ තනිවමය.
         අප මේ ලොකයට බිහිවි මුදල් උපයා දරුමල්ලන් සදා මෙලොවින් 
යයි.මෙම ඉපදිමෙන් මෙලොවට හා එලොවටද පලක්නෑත.එමනිසා 
හෙලයෙක් විදිහට හෙලයට අපගේ යුතුකම ඉටුකරමු.
 

No comments:

Post a Comment